Student Guide: Course Ordering & Learning Process

Part 1: Order & Payment Slip Upload Process

  1. Select Course & Proceed to Checkout: Navigate to Our Courses, select your desired course, and click Buy Now or Add to Cart, then go to Checkout.
  2. Enter Student Details: Fill in your First Name, Last Name, Phone Number, and Email Address (Ensure your email is typed correctly as course access notifications are sent here).
  3. Select Payment Method: Choose Direct Bank Transfer (BACS) as your payment option and note down the UIBM bank account details.
  4. Make Payment & Upload Slip: Transfer the course fee via your Bank App or deposit at any bank branch. Under the Bank Deposit Slip Upload section, upload your receipt (JPG/PNG/PDF) and wait for the green "✅ Slip uploaded successfully!" message.
  5. Place Order: Click Place Order. You will see the "⏳ Pending Course Approval" confirmation screen while our administrative team verifies your transfer.

Part 2: Approval & Learning Access Process

  1. Receive Confirmation Email: Once verified, you will receive an automated email titled "🎉 Your Course Access Approved! - Start Learning Now".
  2. Click Login Link: Open the email and click the green Log In to Dashboard button.
  3. Log In to Student Portal: Enter your Username/Email and Password to log into your UIBM account.
  4. Start Learning: Go to your Student Dashboard > Enrolled Courses, click on your course, and begin watching your lessons immediately!

සිසුන් සඳහා මගපෙන්වීම: පාඨමාලාව ඇනවුම් කිරීම සහ හැදෑරීම

පියවර 1: පාඨමාලාව ඇනවුම් කිරීම සහ Bank Slip එක Upload කිරීම

  1. පාඨමාලාව තේරීම සහ Checkout වීම: Our Courses පිටුවට ගොස් ඔබට අවශ්‍ය පාඨමාලාව තෝරා Buy Now හෝ Add to Cart ක්ලික් කර Checkout පිටුව වෙත යන්න.
  2. ශිෂ්‍ය තොරතුරු ඇතුළත් කිරීම: ඔබේ මුල් නම, වාසගම, දුරකථන අංකය සහ නිවැරදි Email ලිපිනය ඇතුළත් කරන්න (පාඨමාලා ප්‍රවේශය ලැබෙන්නේ මෙම Email එකට බැවින් එය නිවැරදිදැයි තහවුරු කරගන්න).
  3. ගෙවීම් ක්‍රමය තේරීම: Payment Method එක ලෙස Direct Bank Transfer (BACS) තෝරා තිරයේ දිස්වන UIBM බැංකු ගිණුම් විස්තර ලබාගන්න.
  4. මුදල් ගෙවීම සහ Slip එක Upload කිරීම: Bank App එක හරහා Online Transfer කර හෝ බැංකුවට ගොස් මුදල් තැන්පත් කරන්න. Bank Deposit Slip Upload කොටසින් Slip එක Upload කර "✅ Slip uploaded successfully!" ලෙස වැටෙන තෙක් තත්පර කිහිපයක් රැඳී සිටින්න.
  5. Order එක තහවුරු කිරීම: Place Order ක්ලික් කරන්න. Slip එක පරීක්ෂා කරන තෙක් "⏳ Pending Course Approval" පණිවිඩය දිස්වනු ඇත.

පියවර 2: අනුමැතිය ලබාගැනීම සහ ඉගෙනුම ආරම්භ කිරීම

  1. අනුමත Email පණිවිඩය ලැබීම: බැංකු තැන්පතුව තහවුරු කළ පසු ඔබේ Email එකට "🎉 Your Course Access Approved! - Start Learning Now" Email එක ලැබෙනු ඇත.
  2. Log In Link එක ක්ලික් කිරීම: Email එකේ ඇති කොළ පාට Log In to Dashboard බටන් එක ක්ලික් කරන්න.
  3. Student Portal එකට Log වීම: ඔබේ Email/Username සහ Password ඇතුළත් කර UIBM ගිණුමට Log In වන්න.
  4. පාඨමාලාව ආරම්භ කිරීම: ඔබේ Student Dashboard > Enrolled Courses වෙත ගොස් අදාළ Course එක මත ක්ලික් කර පාඩම් හැදෑරීම එසැනින්ම ආරම්භ කරන්න!



බැංකු තැන්පතු පිළිබඳ උපදෙස්: ඔබේ ඇණවුම තහවුරු කිරීමට පහත පියවර අනුගමනය කරන්න:

පාඨමාලාව සඳහා අයදුම් කළ පසු, ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය බැංකු ගිණුම් විස්තර ස්වයංක්‍රීයව ඔබගේ ඊමේල් ලිපිනය වෙත ලැබෙනු ඇත.

ඔබට මාසික වාරික වශයෙන් ගෙවීමට අවශ්‍ය නම්, කරුණාකර ඒ බව විද්‍යුත් තැපෑල (Email) මගින් අපට දැනුම් දෙන්න. ඔබට සමාන වාරික 3කින් ගෙවීම් සිදු කළ හැක.

පාඨමාලා ගාස්තුව ඉහත සඳහන් කර ඇති අපගේ බැංකු ගිණුමට තැන්පත් කරන්න.

තැන්පත් කළ පසු, එම රිසිට් පතේ ඡායාරූපයක් හෝ Screen-shot එකක් අපගේ WhatsApp අංකයට (+94771963662) හෝ info@uibm.lk ලිපිනයට එවන්න.

ඔබ එවූ රිසිට් පත අප පරීක්ෂා කර බැලීමෙන් පසු, පැය 24ක් ඇතුළත ඔබට පාඨමාලාවට පිවිසීමේ අවස්ථාව හිමිවනු ඇත.


Instructions for Bank Transfer: To confirm your enrollment, please follow these steps:

After applying, the bank account details required for payment will be automatically sent to your email address.

If you wish to pay in monthly installments, please notify us via email. You can make the payment in 3 equal installments.

Deposit the course fee into our bank account mentioned above.

Once the payment is made, please send a photo of the deposit slip or a screenshot of the transaction to our WhatsApp number (+94771963662) or email it to info@uibm.lk.

After we verify your payment, your course access will be activated within 24 hours.

×
STUDENT GUIDE

දුරස්ථ ඉගෙනුම් (Distance Learning) සිදු කරන්නේ කොහොමද කියලා තවම දන්නේ නැද්ද?

UIBM ඔන්ලයින් පෝටල් එක හරහා නිවසේ සිටම පහසුවෙන් පාඨමාලාව හදාරන ආකාරය සහ ජාත්‍යන්තරව පිළිගත් සහතිකය ලබාගන්නා ආකාරය පිළිබඳ සම්පූර්ණ විස්තරය අපගේ ලිපියෙන් කියවන්න.

කියවන්න (READ BLOG)
Select your currency
USD United States (US) dollar