Become a Course Creator - Uva Institute of Business Management (UIBM)
UIBM
Uva Institute of Business Management Excellence in Global Education ●

Join Our Global Academic Creator Network

Select your preferred language to explore course creation opportunities.

UIBM Faculty Network

Share Your Expertise & Shape Global Minds

Are you a passionate academic, industry specialist, or professional researcher? Partner with Uva Institute of Business Management (UIBM) to design, publish, and monetize advanced CPD-aligned professional programs for an international student audience.

Course Creator
Eligibility Criteria

Who Can Become a UIBM Course Creator?

We maintain rigorous academic standards aligned with international frameworks. You qualify if you fit into any of these categories:

✓

Academic Scholars & Researchers

Current or former university lecturers, school teachers, or academic researchers.

✓

Industry Professionals

Experienced corporate leaders and practitioners with real-world subject mastery.

✓

Specialized Domain Experts

Experts in niche fields looking to build an international authority brand.

✓

Curriculum & Content Providers

Institutions or authors ready to expand their digital educational footprint globally.

01

Global Reach

Connect your courses with international learners seeking professional advancement.

02

Earn Revenue

Generate consistent income streams through your proprietary course materials.

03

Build Your Brand

Establish yourself as a recognized global thought leader in your expertise domain.

04

Full Support

Leverage UIBM's advanced technological platform and pedagogical assistance.

Journey

Ready to Start Your Course Creation Journey?

Click below to access the official UIBM Course Creator registration portal and submit your credentials.

UIBM අධ්‍යාපනික ජාලය

ඔබේ දැනුම ලෝකයට බෙදාහදාගෙන විශිෂ්ටයකු වන්න

ඔබ දක්ෂ කථිකාචාර්යවරයෙක්, ගුරුවරයෙක් හෝ වෘත්තීය පර්යේෂකයෙක් ද? Uva Institute of Business Management (UIBM) ආයතනය සමඟ එක් වී, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව CPD මට්ටමේ වෘත්තීය පාඨමාලා නිර්මාණය කර ප්‍රකාශයට පත් කරන්න.

Course Creator
සුදුසුකම් නිර්ණායක

පාඨමාලා නිර්මාතෘවරයකු (Course Creator) විය හැක්කේ කාටද?

අප ආයතනය ජාත්‍‍යන්තර ප්‍රමිතීන් ආරක්ෂා කරයි. ඔබ පහත සඳහන් කාණ්ඩයකට අයත් නම් ඔබටත් සම්බන්ධ විය හැක:

✓

විද්වතුන් සහ පර්යේෂකයන්

වත්මන් හෝ හිටපු විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්, ගුරුවරුන් හෝ අධ්‍යාපනික පර්යේෂකයන්.

✓

ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්

ප්‍රායෝගික අත්දැකීම් සහ පුළුල් දැනුමක් ඇති වෘත්තීය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්.

✓

විශේෂිත විෂය ප්‍රවීණයන්

විශේෂිත අංශයන්හි (Niche fields) ගැඹුරු දැනුමක් ඇති අය.

✓

අධ්‍යාපනික ආයතන සහ සම්පත්දායකයන්

තමන්ගේම විෂයමාලා සහ අන්තර්ගතයන් ඇති, ගෝලීයව ව්‍යාප්ත වීමට අපේක්ෂා කරන ආයතන.

01

ගෝලීය ප්‍රවේශය

ජාත්‍‍යන්තර සිසුන් වෙත ඔබේ පාඨමාලා සාර්ථකව ගෙන යන්න.

02

ආදායම් උත්පාදනය

ඔබේ නිර්මාණ හරහා ස්ථාවර ආදායමක් උපයා ගන්න.

03

වෘත්තීය නාමය ගොඩනගාගන්න

ගෝලීය වශයෙන් පිළිගත් ප්‍රවීණයකු ලෙස ඔබේ නම පැතිරවන්න.

04

පූර්ණ තාක්ෂණික සහය

UIBM ආයතනයේ උසස් තාක්ෂණික සහාය සහ මගපෙන්වීම ලබා ගන්න.

Journey

ඔබත් පාඨමාලා නිර්මාතෘවරයකු වීමට සූදානම්ද?

පහත බොත්තම ක්ලික් කර UIBM නිල ලියාපදිංචි කිරීමේ පිටුවට පිවිස ඔබේ තොරතුරු යොමු කරන්න.

×
STUDENT GUIDE

දුරස්ථ ඉගෙනුම් (Distance Learning) සිදු කරන්නේ කොහොමද කියලා තවම දන්නේ නැද්ද?

UIBM ඔන්ලයින් පෝටල් එක හරහා නිවසේ සිටම පහසුවෙන් පාඨමාලාව හදාරන ආකාරය සහ ජාත්‍යන්තරව පිළිගත් සහතිකය ලබාගන්නා ආකාරය පිළිබඳ සම්පූර්ණ විස්තරය අපගේ ලිපියෙන් කියවන්න.

කියවන්න (READ BLOG)
Select your currency
USD United States (US) dollar