UIBM FAQ Section

Frequently Asked Questions (FAQ)

අපගේ පාඨමාලා සඳහා සජීවී (Live) දේශන පවත්වනු නොලැබේ. ඒ වෙනුවට, ඕනෑම වේලාවක නැරඹිය හැකි වීඩියෝ දේශන සහ බාගත කළ හැකි PDF නිබන්ධන පද්ධතියට ඇතුළත් කර ඇත.
We do not conduct live sessions. Instead, high-quality video lessons and downloadable PDF tutorials are available on the portal for you to access anytime.
ඔබ පාඨමාලාව සාර්ථකව අවසන් කළ වහාම එහි ඩිජිටල් සහතිකය (Digital Certificate) වෙබ් අඩවිය හරහාම බාගත (Download) කරගත හැක.
Upon successful completion of the course, you can instantly download your Digital Certificate directly from the website.
ඔබට අවශ්‍ය නම් සහතිකයේ මුද්‍රිත පිටපතක් (Printed Hard Copy) නිවසටම ගෙන්වා ගත හැක. ඒ සඳහා අදාළ ගාස්තුව ගෙවා අයදුම් කළ යුතුය.
If required, you can request a printed hard copy of the certificate to be delivered to your home. An additional fee applies for this service.
වාරික වශයෙන් ගෙවීමේ පහසුකම් පිළිබඳව දැනුවත් වීමට කරුණාකර අපගේ ආයතනය (Institute) සෘජුවම සම්බන්ධ කරගන්න.
To learn about installment payment plans, please contact the institute directly for further guidance.
Select your currency
LKR Sri Lankan rupee