Trusted & Certified

Empowering Your Future with World-Class Excellence.

Advance your career with industry-leading business and management programs at Uva Institute. We provide expert guidance and globally recognized qualifications to help you succeed in the competitive global market.



බැංකු තැන්පතු පිළිබඳ උපදෙස්: ඔබේ ඇණවුම තහවුරු කිරීමට පහත පියවර අනුගමනය කරන්න:

පාඨමාලාව සඳහා අයදුම් කළ පසු, ගෙවීම් සිදු කිරීමට අවශ්‍ය බැංකු ගිණුම් විස්තර ස්වයංක්‍රීයව ඔබගේ ඊමේල් ලිපිනය වෙත ලැබෙනු ඇත.

ඔබට මාසික වාරික වශයෙන් ගෙවීමට අවශ්‍ය නම්, කරුණාකර ඒ බව විද්‍යුත් තැපෑල (Email) මගින් අපට දැනුම් දෙන්න. ඔබට සමාන වාරික 3කින් ගෙවීම් සිදු කළ හැක.

පාඨමාලා ගාස්තුව ඉහත සඳහන් කර ඇති අපගේ බැංකු ගිණුමට තැන්පත් කරන්න.

තැන්පත් කළ පසු, එම රිසිට් පතේ ඡායාරූපයක් හෝ Screen-shot එකක් අපගේ WhatsApp අංකයට (+94771963662) හෝ info@uibm.lk ලිපිනයට එවන්න.

ඔබ එවූ රිසිට් පත අප පරීක්ෂා කර බැලීමෙන් පසු, පැය 24ක් ඇතුළත ඔබට පාඨමාලාවට පිවිසීමේ අවස්ථාව හිමිවනු ඇත.


Instructions for Bank Transfer: To confirm your enrollment, please follow these steps:

After applying, the bank account details required for payment will be automatically sent to your email address.

If you wish to pay in monthly installments, please notify us via email. You can make the payment in 3 equal installments.

Deposit the course fee into our bank account mentioned above.

Once the payment is made, please send a photo of the deposit slip or a screenshot of the transaction to our WhatsApp number (+94771963662) or email it to info@uibm.lk.

After we verify your payment, your course access will be activated within 24 hours.